"Iwum Pihum (ඉවුම් පිහුම්)" आपण मुळ सिंहली भाषा वापरून श्रीलंकेचा सिंहली पदार्थ तसेच विदेशी पदार्थ शिजविणे मदत. या Iwum Pihum सिंहली अनुप्रयोग च्या जलद आणि सोपे टिप्स वापरून, आपण आपल्या स्वयंपाक वेळ कमी करू शकता आणि आपण मिनिटात आरोग्यपूर्ण आहार तयार करण्यासाठी किती शिकाल. सर्व पाककृती सहज उपलब्ध आणि स्वस्त आहेत की सोपे साहित्य वापरा.
आपण निरोगी आणि अद्याप सोप्या पाककृती शिजविणे कसे शिकणे मनोरंजक आहेत तर, आपण योग्य ठिकाणी आहेत.
सुचना:
# हा अनुप्रयोग मुक्त पाककृती 800+ आहे. म्हणून कृपया, आपण प्रथमच अनुप्रयोग लाँच करताना संयम असेल तर तो सर्व सामग्री लोड करण्याची काही मिनिटे लागू शकते. आपण आपल्या पहिल्या प्रतिष्ठापन नंतर अनुप्रयोग पुनः सुरू करू शकता, तर तो चांगले आहे. हे कमी दर्जाचे प्रतिमा समस्येचे निराकरण होईल.
# आपला मोबाइल डिव्हाइस हा अनुप्रयोग वापरण्यासाठी सिंहली भाषा (सिंहली युनिकोड) असणे आवश्यक आहे.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ ऑफलाइन. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ वर කරලා (डेटा කරලා) තිබුණොත් විතරයි इंटरनेट. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (रीस्टार्ट करा කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com